නායකත්වය
ඩී පී එඩියුකේෂන්
නිර්මාතෘ සහ සභාපති
ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ සියලු ම පරිත්‍යාගශීලී ව්‍යාපෘති එම පදනමේ නිර්මාතෘ වන ධම්මික පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ සිදු වේ. ධම්මික පෙරේරා මහතා විසින් “ශ්‍රී ලංකාව 2030: සංවර්ධිත රටක්" යන ප්‍රතිපත්ති ග්‍රන්ථය රචනා කරමින් අවධාරණය කරනු ලබන පරිදි ශ්‍රී ලංකාව සංව‍ර්ධිත රටක් බවට පත්කිරීම උදෙසා ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 12,000 දක්වා නංවාලීම අරමුණු කරගනිමින් ඩීපී එඩියුකේෂන් මගින් ගුණාත්මක වූත් සහ විෂමතා රහිත වූත් ඩිජිටල් අධ්‍යාපනයක් සැමට නොමිලේ පිරිනැමේ.
Mr. Dammika Perera