ඩී.පී. එඩියුකේෂන් නොමිලේ සහ සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි ඩිජිටල් අධ්‍යාපන වේදිකාවකි.
ඩී පී එඩියුකේෂන්
"දුප්පත්කම තුරන් කළ හැකි එක ම එන්නත අධ්‍යාපනයයි.
ධම්මික පෙරේරා - ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති

ඩීපී එඩියුකේෂන් යනු කුමක්ද?
ඩීපී එඩියුකේෂන් යනු ජීවිතයේ සෑම වයස් මට්ටමක ම සිටින පුද්ගලයින්ගේ ඉගෙනුම් අත්දැකීම් වර්ධනය කිරීමට කැපවී සිටින පුරෝගාමී ප්‍රවේශයකි. අධ්‍යාපනය පුද්ගලාරෝපිත වූත්, සැමට ප්‍රවේශ විය හැකි වූත්, සීමා මායිම් රහිත වූත්, මාර්ගයක් විය යුතු බව ඩීපී එඩියුකේෂන් අපි විශ්වාස කරමු. එමෙන් ම ඒවා වර්තමාන ශිෂ්‍ය පරපුරෙහි විවිධ අවශ්‍යතා සහ අභිලාෂයන් සමඟ සමපාත විය යුතුය. අද්විතීය අධ්‍යාපන ක්‍රමෝපායන් මගින් මානව හැකියාවන් වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම අපගේ මෙහෙවරෙහි කේන්ද්‍රීය සාධකය වේ.

With a dedicated team of educators, developers, designers, and content specialists, DP Education is driven to provide equitable access to world-class digital learning & teaching, and healthcare facilities. This integrative approach not only aids in eradicating poverty but also fosters individual growth and community progress.

DP Education is not just about providing courses; it's about nurturing curiosity, building confidence, and empowering lives through learning. We aim to create an impact that goes beyond traditional education, investing in the overall development of human capability. Join us on this transformative journey, and discover an educational pathway curated just for you.
සෑම පුද්ගලයෙකුට ම වෙන් වූ අධ්‍යයන මාර්ගයක්
තම අධ්‍යයන ජීවිතය ආරම්භ කරන පාසල් ශිෂ්‍යයන්ගේ සිට තම හැකියා ඉහළ නැංවීමට හෝ ප්‍රතිනිර්මාණය කිරීමට අපේක්ෂා කරන වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකම විද්‍යාර්ථින් සඳහා පහසුකම් සැලසීමට ඩීපී එඩියුකේෂන් කැප වී සිටියි. ඩීපී එඩියුකේෂන් සමඟින් ඔබ මෙන් ම අනන්‍යවූත් - අද්විතීයවූත් ඉගෙනුම් අත්දැකීමක් ළඟා කරගන්න
සම්මාන සහ ඇගයීම්
බෙට් ඒශියා 2023
ද ඩිස්රප්ටර් අවෝර්ඩ්
Wenhui සම්මානය 2022 - 2023
ගෞරවනීය සඳහන - ආසියා පැසිෆික් කලාපයේ ඉගෙනුම් ප්‍රතිසාධනය සඳහා වූ නවෝත්පාදන විසඳුම්
16 වන වාර්ෂික ෂෝටි අවෝ(ර්)ඩ්ස්, යූ.එස්.ඒ
අධ්‍යාපන කාණ්ඩයේ ප්‍රේක්ෂක ගෞරවය
බ්‍රිටිශ් වේ පොපුයුලර් අවොර්ඩ්ස් 2023
වඩාත්ම ජනප්‍රිය Youtube අධ්‍යාපන Youtube නාලිකාව